Wednesday, October 16, 2013

   

Cash Bux Clix

මෙන්න යාලුවනේ ලංකාවේ අපිට අපේම bux site එකක්"


බයවෙන්ද දෙයක් නෑ.
PTC, BUX වල චාටෙර් කාල හොදට පුරුදුයිනේ හමෝටම.
මේක කරන්ඩ Paypal , Payza අවශ්‍ය නෑ.
ගෙදර Dialog Mobile එකක් තියනවනම් සල්ලි අතටම හම්බෙනවා.

 
 
 
මුල්ම membersla 5000 ට lifetime premium account එකක් ලැබෙනවා..
ඒ නිසා දන්ම රෙගිස්ටෙර් වෙන්න යලුවනේ,,
පරක්කු උනොත් සොරිම තමා,,දැනටත් 4000ක් විතර රෙගිස්ටෙර් වෙලා ඉවරයි,,,
 මේකේ හොදකම කියන්නේ ෆෝන්  එකෙනුත් ඇඩ්ස් click කරන්න පුළුවන්.
ඒ විතරක් නෙමේ රෙෆෙරල්ල 50ක් හොයාගත්තම අපිව platinum account එකකට upgrade කරනවා.

$1.00 උනාම payout  කරන්න පුළුවන්. 
 
පහල තියෙන Register here කියන එකට ගිහින් දැන්ම රෙගිස්ටෙර් වෙන්න ,
Register here 
 
හරි දැන් බලමු Account එකක් හදාගන්නෙ කොහොමද කිය
 

හරි දැන් site එක දිස්වෙයි පහල තියනවා වගේ


 

හරි දැන් ඔයලට මෙ වගෙ ෆොර්ම් එකක් ඔපෙන් වෙයි.



 

1.ඔයාගේ නම 
2.password එකක් දෙන්න
3.ඔයා දීපු password එක ආයෙමත් දෙන්න
4.ඔයාගේ සම්පුර්ණ නම දෙන්න.
5.ඔයාගේ mail එක
6.yes i accept දෙන්න
7.කොටුවේ තියෙන cord එක හරියට යට කොටුවේ type කරන්න
8.create acoount clik කරන්න.....
හරි දැන් තියෙන්නේ ගිණුම verify කරන්න.
create Account click කරාට පස්සෙ දුන්නු email address එකට mail එකක් එනවා එකේ link එකක් ඇති එක click කරන්න



  
Activate කරාට පස්සෙ Account එකට login වෙන්න
 
 
 
 
 username, password දාල ලොගින් වෙන්න
 
 
       Register වෙලා ඉවරයි දැන් බලමු ඇවිත් තියන ads බලන්නෙ 
  
       කොහොමද කියලා  

 
earnings area ක්ලික් කරන්න..
 

 

දැන් තියෙනවා ඔයාට බලන්න තියෙන ads ගණන .දවසට 30ක් විතර හම්බෙනවා,


 

දැන් clik links ක්ලික් කරන්න.. ඔන්න යහලුවනේ දැන් පෙන්නනවා ඔයට බලන්න තියෙන ads ටික ඒක පාරකට ඒක ad එකක් clik කරන්න



  new window එකක් ඇවිත් ads ඒක පෙන්නනවා.ad ඒක බලනකොට උඩින් time එකක් පෙන්නනවා time ඒක ran වෙනකන් ඉන්න..time එක ran වෙලා ඉවර උනාට පස්සේ එතැනට එක ඉලක්කමක් එනවා,ඉදිරියෙන් ඉලක්කම් 4 ක් පෙන්නනව හරි ඉලක්කම උඩින් click කරන්න.ඔය වගේ ads ටික සේරම බලන්න,,



අනිවා හැමදාම ඔයාට හම්බෙන ads ටික බලන්න.දවසට පුංචි වෙලාවක් යාවි මේ වැඩේට.එ විදියට ads ඔක්කොම බැලුවට පස්සෙ Account ගිහින් Balance: බලන්න මුදල් එකතු වෙලා තියෙයි.
.ඔන්න දැන් හරිනේ>>.....
මන් දැන් ඔයාලට කියල දෙන්නම් අපිට හම්බෙන මුදල වැඩිකරගන්න විදියක්.

                                                     
මුදල් වැඩි කර ගන්න් පුලුවන් විදියක් තමයි referrals ලා මගින්, referral ලා වර්ග දෙකක් ඉන්නව rent referral & direct referral කියල.

rent referral : $0.15 පොඩි මුදලක් ගෙවලා අපිට එක referral කෙනෙක් ගන්න පුලුවන් එහෙම ගත්තයි කියල අපිට අවාසියක් වෙන්නෙ නෑ, මොකද ඔවුන් බලන ads ප්‍රමානය අනුව අපේ  Balance: එකට මුදලක් එකතු වෙනව ඒ එක referral කෙනෙක් දවස් 30ක්  තියා ගන්න පුලුවන් එ කියන්නෙ ඔවුන් දවස ගානෙ ads බැලුවොත් හැමදාම අපිට සල්ලි එනවා, referrals ලා ටිකක් වැඩිපුර ගත්තොත් දවසට එකතු වෙන මුදල ලේසියෙන්ම වැඩි කර ගන්න පුලුවන්. 

Direct referral : කියන්නෙ අපිම හොයා ගන්න referral ලාට එ කියන්නෙ අපිට දිල තියනව link එකක්,  මෙ site එක ගැන කාටහරි හදුන්වල දිල එ link එකෙන් ගිහින් කෞරු හරි රෙජිස්ටෙර් උනොත් ඒ රෙජිස්ටෙර් උන කෙනා ඉන්නෙ අපි යටතේ,ඔහු බලන ads ප්‍රමානය අනුවද අපිට මුදලක් එකතු  වෙනව,Direct referral අපි විසින් හොයා ගන්න නිසා අපිට කැමති දවසක් තියා ගන්න පුලුවන්, 

                                                        my account යන්න..

 
pramote clik කරන්න.
 
 
 ඔයාගේ රෙෆරල් link එක යහළුවන්ට දීල 
එයාලටත් මේ ගැන කියන්න.එයාල ඔයාගේ රෙෆරල් link එකෙන් registar වෙලා ads 
බැලුවොත් ඔයාට comisson එකක් හම්බෙනවා..එහෙනම් යහලුවනේ කරල 
බලන්න..මොකක් හරි අව්ලක් උනොත්
 මෙතැන ක්ලික් කරල ඇවිත් මාව FB එකෙන් සම්බන්ද කරගන්නකෝ.
 
 
 
 

ආහ්හ් මන් ගැනත් ටිකක් කියන්නම්කො.මන් දැන් diamond member කෙනෙක්. මම තමා දැනට no 1 member,ඕනෙ නම් leader board එකේ බලන්නකො, :P
ඔයාලටත් වාසී ගොඩක් මගේ යටතේ ඉන්න එක.මගේ ref කෙනෙක් විදිහට ඔයාලා රෙගිස්ටෙර් උනොත් පුංචි ලාබයක් තියනවා ඔයාලටත්.

අහ්හ්හ් ඔයාල මේකත් බලන්නකො එහෙනම්. නැත්න්ම් හිතයිනෙ මේකත් scam එකක් කියලා.





ඔන්න මම විස්තරේ හොයල දුන්නා.

දැන් හරිනෙ ඔක්කොම එහෙන්ම් බයක් සැකක් නැතිව වැඩේ කරගෙන යන්න.වැඩියෙන් සල්ලි හොයන්නනම් හැමදාම ඇඩ්ස් ඔක්කොම ටික click කරන්න මතක තියා ගන්න..සතියක් කරලා බලන්ඩකෝ හරියනවද නැද්ද කියල මටනම් වාසී.
දවසටම 5මිනිත්තු
 ,;
මෙන්න ආයෙත් ලින්ක් එක, 
                                                Casbux clix

එහෙන්ම් හැමෝටම සුබ දවසක්!

0 comments:

Post a Comment